ස්කොට්ලන්තයේ සුදු පැහැති දේදුන්නක්

Melvin Nicholson විසිනි

අරුම පුදුම

ස්කොට්ලන්තයේ සුදු පැහැති දේදුන්නක්

වර්ණයක් නොමැති දේදුනු තිබෙන බව ඔබ දැන සිටියා ද? මෙවැන්නක් ස්කොට්ලන්තයේදී තම කැමරා කාචයේ සටහන් කරගන්නට මෙල්වින් නිකල්සන් නම් ඡායාරූප ශිල්පියා සමත්ව තිබෙනවා. මේ දේදුනුවල පරිවර්තිත නම තමයි “මීදුම්දුනු”. නමින් කියැවෙනවා වගේ ම අපි නිතර දකින වැස්ස නිසා ඇතිවන දේදුනු වෙනුවට මේවා මීදුම වෙලාවටයි ඇති වෙන්නේ.

මේවායේ වර්ණයක් තිබෙනවා, එහෙත් ඒවා වැස්ස නිසා ඇතිවන දේදුන්නේ තරම් ප්‍රබල නැහැ. ඊට හේතුව මීදුමේදී ඇතිවන වතුර බින්දු, වැස්සේදී ඇතිවන වතුර බින්දුවලට වඩා කුඩා වීම යි. ඒ නිසා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ඉතා හොඳින් සිදු නොවන නිසා සියළු ආලෝක වර්ණවල එකතුව හෙවත් සුදු පැහැය ම අපිට දකින්නට ලැබෙනවා.

මේ තිබෙන්නේ තවත් ඒ වගේ ම වෙනත් රටවල ඇතිවූ ඒවා:

thesun.co.uk

thesun.co.uk

twanight.org

twanight.org


මෙය අපට එව්වේ Thenuwara Kottawa විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top