බලාසිටින්නට අපූරු අක්‍ෂර ලිවීමේ කලාව

Booooooom.com

අරුම පුදුම

බලාසිටින්නට අපූරු අක්‍ෂර ලිවීමේ කලාව

ලේඛන විද්‍යාව හෙවත් කැලිග්‍රැෆි (calligraphy) කියන්නේ විවිධ අකුරු රටා, අක්‍ෂර විලාස සහ නව හැඩතල අත්හදා බලන අගනා විෂයයක්. අපිට පරිගණකයේ භාවිතා කරන්නත් විවිධ හැඩයන්ගෙන් යුතු අකුරු ලැබෙන්නත් එය බොහොම උපකාර වෙනවා. ඒත් ඒ මුද්‍රිත අකුරුවලට වඩා විශේෂිත පෑන්වලින් ඒ අකුරු ලියන හැටි බලාගෙන ඉන්න එකනම් පුදුම හැඟීමක් ගෙන දෙනවා.


මෙය අපට එව්වේ Chani J විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top