සජීවීකරණ චිත්‍රපටවල සිටි කාටූන් චරිත සත්‍ය අය වුණා නම් මේ වගේ ඉඳීවි

brightside වෙතිනි

අරුම පුදුම

සජීවීකරණ චිත්‍රපටවල සිටි කාටූන් චරිත සත්‍ය අය වුණා නම් මේ වගේ ඉඳීවි

සජීවීකරණය සඳහා නව චරිතයක් බිහිකිරීම පහසු දෙයක් නොවෙයි. ලොව මෙතෙක් නොතිබූ අංගෝපාංග සහ චරිත ලක්‍ෂණ සහිතව නවතම ජීවියෙක් බිහිකිරීම සඳහා නිර්මාණ ශිල්පීන් විසින් දැඩි ප්‍රයත්නයක් දරනවා. හැබැයි මේ ඡායාරූප දැක්කාම නම් ඒ සඳහා ඔවුන් සත්‍ය චරිත ද බලා ඉගෙනගත් බව පැහැදිලි වෙනවා. ඒ කොහොම නමුත් අපි දන්නා කියන මේ කාටූන් චරිතවල මනුෂ්‍ය ස්වරූපයන් රැසක් මෙහි අඩංගුයි.


මෙය අපට එව්වේ Chani J විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top