ප්‍ර‍සිද්ධ ස්ථානවල යවන අධෝවාත තාපජ කැමරාවලට හසුවිය හැකියි

BANANA FACTORY වෙතිනි. කවරයේ ඡායාරූපය: theneweconomy.com

අරුම පුදුම

ප්‍ර‍සිද්ධ ස්ථානවල යවන අධෝවාත තාපජ කැමරාවලට හසුවිය හැකියි

ඔන්න නරක ආරංචියක් ගෙන එන්නයි යන්නේ. අපේ බොහෝ දෙනෙක් ප්‍ර‍සිද්ධ ස්ථානවල කෙළ ගහන්න, කුණු දාන්න එහෙම පුරුදු වෙලා ඉන්න අතරේ අධෝවාත යැවීමේ නරක පුරුද්දත් කරනවානෙ. හැබැයි ඉතින් ඔන්න ඒකනම් විද්‍යාවේ ඇසට හොඳින් හසුවෙන නිසා ඔබට හෙට දිනයේ නොමිලේ ම යූටියුබ් එකේ හෝ අපේ වයිරල් එකෙන් ම ප්‍ර‍සිද්ධියක් ලැබෙන්නට ඉඩකඩ තිබෙනවා.

තාපය හඳුනාගත හැකි මේ කැමරාවලට ශරීරයේ වැඩි තාපයක් ඇති ස්ථාන රතු පාට සිට අඩු ස්ථාන නිල් පැහැයෙන් දක්වමින් රූගත කළ හැකියි. ඉතින් ශරීරාභ්‍යන්තරයේ සිට පැමිණෙන වාතය ඉතා උණුසුම් නිසා අධෝවාතයන් ද මේවායේ හොඳින් නිරූපණය වෙනවා.


මෙය අපට එව්වේ Nimal Pushpakumara විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top