ගැහැණියක් පිරිමියෙක් කළ හැකියි

SHISEIDO වෙතිනි

අරුම පුදුම

ගැහැණියක් පිරිමියෙක් කළ හැකියි

ගැහැණියක් පිරිමියෙක් කිරීමත්, පිරිමියෙක් ගැහැණියක් කිරීමත් නූතන ලෝකයට ගේමක් නෙවෙයි. ජපානයේ රූපලාවණ්‍ය ආයතනයක් විසින් නිමවා ඇති මෙම වීඩියෝව එරටින් ආවාහ විවාහයක් කරගන්නත් බය හිතෙන තරමට ම මේ වැඩේ යසට කරනවා.

මුලින් ඔවුන් පන්ති කාමරයක සිටින අහිංසක ගැහැණු ලමයි ටිකක්. ඒත් වෙනස ඇරඹෙන්න වැඩි වෙලා යන්නේ නැහැ. “මෙහෙක්” කරනකොට දෑස තෙමිලා හීන පෙඟිලා හීන ටික අව්වෙ දාගන්න එළියට බහින්න වෙනවා.


මෙය අපට එව්වේ JanXT rishnu විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top