සෙල්ලම් කාර්වලින් කළ ක්‍රියාදාම

5MadMovieMakers වෙතිනි

අරුම පුදුම

සෙල්ලම් කාර්වලින් කළ ක්‍රියාදාම

ක්‍ෂුද්‍ර‍රූපී ඡායාරූපකරණය ආකාරයට වීඩියෝ ආකාරයෙන් රූගත කර ඇති මෙහි කුඩා සෙල්ලම් කාර්වලින් සිදුකරන ලද ක්‍රියාදාම අවස්ථා අපූරුවට නිරූපණය කර තිබෙනවා. කාර් රථවල සවිකරන ලද කැමරා නිසා මේවායේ සත්‍යවත් බව හොඳින් විදහා දැක්වෙන අතර ඒවා කරණම් ගසමින් ක්‍රියාදාම සිදුකරන හැටි බලන්නට අගෙයි.


මෙය අපට එව්වේ Sisira Manamperi විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top