පරාවර්තනයෙන් මැවුණු පුදුමාකාර රටා – 1 කොටස

Bored Panda වෙතිනි

අරුම පුදුම

පරාවර්තනයෙන් මැවුණු පුදුමාකාර රටා – 1 කොටස

පරාවර්තනය කියන්නේ ආලෝක තරංග ගමන් කිරීමේදී ඒවා යම් පෘෂ්ඨයක ගැටී යම් කෝණයක් අනුව නැවත ඉන් පිටවීමයි. මේ නිසා එක් තැනක තිබෙන දෙයක් ජලය, කණ්ණාඩි වැනි දේ හරහා අපිට පෙනෙනවා. කලාකරුවන්ට, ඡායාරූප ශිල්පීන් මේ වගේ දේවල් ඉතා හොඳින් භාවිතා කරමින් අගනා රටා මවනවා. මේ ඊට හොඳම උදාහරණ රැසක මුල් කොටස යි.

සිහින සහ යථාර්ථය

amazing-reflections-optical-illusions-1-5836d8d3ece32__700

ජලයේ තිබෙන ශාක වර්ගය ගසේ ආකාරයට ම සැකසී තිබෙනවා

අහසත් පොළොවත් හමුවන තැන ක්‍ෂිතිජය ම නොවේ

amazing-reflections-optical-illusions-2-5836d8d78eebb__700

පරාවර්තන අඩසඳ

amazing-reflections-optical-illusions-32-5836d92ad0deb__700

මායාකාරියන්ගේ විදුරු බෝලෙන් පේන්නෙත් මෙහෙමද මන්දා

amazing-reflections-optical-illusions-33-5836d92c89d89__700

තේරවිල්ල: ගහක් උඩ ගහක් වතුරෙත් ගහක්. මොකක්ද?

amazing-reflections-optical-illusions-38-5836d9346d198__700

මිනිස්සුන්ගෙ විතරක් නෙවෙයි කාර්වලත් නොපෙනෙන පැත්තක් තියෙනවා වගේ

amazing-reflections-optical-illusions-41-5837e1154f732__700

කැමරාව පසුපස කොටසේ ඇති රථ මේ ඉදිරිපස ඇති රථය මතින් පෙනෙනවා

බින්දු බින්දු මල් ගෝමරමාලා

amazing-reflections-optical-illusions-92-5837f404bb483__700


මෙය අපට එව්වේ Sisira Manamperi විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top