විවිධ බෙහෙත් වර්ග දියවන හැටි

Macro Room වෙතිනි

අරුම පුදුම

විවිධ බෙහෙත් වර්ග දියවන හැටි

අපි පෙති හෝ කරල් වශයෙන් බෙහෙත් බිව්වාම ඒවා මොන ආකාරයට ද බඩේදි දියවෙන්නේ කියලා මේ වීඩියෝවේ ඇතුලත් වෙනවා. එමඟින් ඒවා කෙතරම් වේගයෙන් පිටත ආවරණය බිඳගෙන බෙහෙත් ශරීරයට උරාගැනීමට පහසු වන ආකාරයෙන් දියවී යන හැටි හොඳින් දැකබලාගත හැකියි.

ඉතා හොඳ කැමරාවලින් රූගත කර ඇති මේ දර්ශන නිසා සෙමින් වාදනය කළවිට ඒවා දියවී යන ආකරය සියුම්ව නිරීක්‍ෂණය කළ හැකියි. ඔබට වුවත් නිවසේදී බෙහෙත් පෙත්තක් ජලයට දැම්මා ම මේ නිරීක්‍ෂණයන් දකින්නට හැකියි වගේ ම ඇස්ප්‍රින් එකල වීදුරුවට දමා බොන්නට පුරුදුව සිටි අයට නම් මේ අත්දැකීම දැනටමත් ලැබී ඇති.


මෙය අපට එව්වේ JanXT rishnu විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top