එක චිත්‍රයේ චිත්‍ර රැසක්

Oleg Shupliak විසිනි

අරුම පුදුම

එක චිත්‍රයේ චිත්‍ර රැසක්

දෘෂ්ඨි මායාවන් සහිත චිත්‍ර අඳින්නට දක්‍ෂ ඔලෙග් ෂුප්ලියැක් නම් යුක්රේනියානු චිත්‍ර ශිල්පියෙක් විසින් අඳින ලද සිත්ගන්නා සිතුවම් රැසක් තමයි මේ ගෙන එන්නේ. ඒවායේ එකවරම බැලූවිට එක් චිත්‍රයකුත්, වඩාත් අවධානයෙන් බලනා කල වෙනත් ම දෙයක් පෙනෙන ආකාරයෙන් ඒවා නිම කරන්නට ඔහුට තිබෙන්නේ අග්‍රගණ්‍ය හැකියාවක්.

මේවා අතර ඔහු ඔහුව ම සිතුවමට නගාගන්නා සිතුවමක් ද ඇතුලත්.


මෙය අපට එව්වේ JanXT rishnu විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top