ලේසියෙන් වර්ග සංඛ්‍යාවල පිළිතුරු ලබාගන්නා ක්‍රමයක්

Viral Adda

අරුම පුදුම

ලේසියෙන් වර්ග සංඛ්‍යාවල පිළිතුරු ලබාගන්නා ක්‍රමයක්

“ගණන් තමයි මගේ හිතට වධේ” කියලා අර සින්දුවේ තියෙනවා වගේ අපි බොහෝ දෙනෙකුට පොඩි කාලේ ගණන් කියන්නේ හිසරදයක්. ඒත් මේ වීඩියෝවේ ඉන්නවා වගේ තමන්ගේ රැකියාවට ආදරය කරන සහ එය සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ගෙන යමින් පහසු ක්‍රම ගුරු මුෂ්ඨි නැතිව, තමන්ගේ පෞද්ගලික පන්තියට එන ළමයින්ට පමණක් නොවෙයි මුළු ලෝකයට ම කියා දෙන්නට තරම් සිතක් ඇති අය ඉන්නවා නම්, අධ්‍යාපනය මීට වඩා හොඳ තැනක තියේවි.ඉන්දියාවේ පාසලක ගුරුවරියක් විසින් ඉදිරිපත් කරන මේ වීඩියෝවෙහි වර්ග සංඛ්‍යාවල පිළිතුරු ඉතා පහසුවෙන් සොයා ගන්නා ආකාරය ඇය කියා දෙනවා. එසේ ම මෙවන් ගණිතය පහසු කරන ක්‍රම රැසක් ඇය අන්තර්ජාලයට ලබාදීමට ද තරම් කාරුණික වී තිබෙනවා.


මෙය අපට එව්වේ Thenuwara Kottawa විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top