තම පුතු යොදමින් ෆොටෝෂොප් මගින් චිත්‍ර‍පට ජවනිකා තැනූ පියෙක්

Instagram / adrian_sommeling

අරුම පුදුම

තම පුතු යොදමින් ෆොටෝෂොප් මගින් චිත්‍ර‍පට ජවනිකා තැනූ පියෙක්

කුඩා දරුවන්ට ඔවුන්ගේ ම ලෝකයක් තිබෙනවා. චිත්‍ර‍පට, කාටූන් හරහා ඔවුන් දකින ලෝකයේ ජීවත් වෙන්නයි ඔවුන් වැඩිපුරම ආසා කරන්නේ. ඒඩ්‍රියන් සම්ලිං නම් වන මේ පියා එය හොඳින් තේරුම් ගෙන තම පුත්‍ර‍යාව යොදා පරිගණකය හරහා ඡායාරූප සංස්කරණය කරමින් අපූරු චිත්‍ර‍පට ජවනිකා නිපදවා තිබෙනවා. මේ ඔහුගේ නිර්මාණ වලින් කිහිපයක්.

අප්පච්චි වෙලාව කීයද?

dad-photoshop-son-digital-manipulation-adrian-sommeling-38-5837f18881509__880

ඇලඩින් නොහොත් ඇපල් හොරා

dad-photoshop-son-digital-manipulation-adrian-sommeling-4-5837ea51e849e__880

වොට්සන් මට අමුතු සතෙක් පෙන්නුම් කරනවා

dad-photoshop-son-digital-manipulation-adrian-sommeling-11-5837ea64efbeb__880

කෝම්පිට්ටු ඉදීයං

dad-photoshop-son-digital-manipulation-adrian-sommeling-13-5837ea691aff8__880

කෝච්චිය යනවා යනවා යනවා යනවා

dad-photoshop-son-digital-manipulation-adrian-sommeling-14-5837ea6c11d19__880

දුප්පත් අපගේ බයිසිකලේ

dad-photoshop-son-digital-manipulation-adrian-sommeling-19-5837ea76f1222__880

සර්ෆ් කරමුද තාත්ති?

dad-photoshop-son-digital-manipulation-adrian-sommeling-8-5837ea5b4c6aa__880

කියන දේ අහන්න ළමයො කෝච්චි පදින්න එපා

dad-photoshop-son-digital-manipulation-adrian-sommeling-18-5837ea740e367__880

පුතණ්ඩිය බිය නොවන්න, බේරෙන සැටි මම පෙන්වමි

dad-photoshop-son-digital-manipulation-adrian-sommeling-28-5837ea8f16ae3__880

තාත්තා ඉර හඳ ගෙනත් දුන්නාම මම ඒකෙන් බැඩ්මින්ටන් ගහනවා. හා ද?

dad-photoshop-son-digital-manipulation-adrian-sommeling-29-5837eaf114a76__880


මෙය අපට එව්වේ Niramala Sirisingha විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top