අසාර්ථක ඉදිකිරීම් – 1 කොටස

Bored Panda වෙතිනි

අරුම පුදුම

අසාර්ථක ඉදිකිරීම් – 1 කොටස

ගුරුන්ටත් අකුරු වරදී කියන්නට වගේ ඉංජිනේරුවන් සහ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ඉන්න අයටත් වැරදුණු අවස්ථාවන් කිහිපයක් තමයි මේ ගෙන එන්නේ. හැබැයි ඒ හිනාවෙන්න නෙවෙයි, අපි හැමතිස්සෙම කරන්නට ඕනෑ අනිත් අයගේ අත්දැකීම් පාදක කරගෙන අපේ අනාගත වැඩකටයුතු සාර්ථක කරගැනීම යි. කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ.

1. සොඳුර, පිළිසඳරකට ජනේලයෙන් පැන එන්න

funny-architect-construction-fails-you-had-one-job-52-5822fda091958__605

2. මේ සඳළුතලයට ආවාම කාටූන්වල වගේ බිම නොබලා හිටියොත් නම් වැටෙන එකක් නැහැ

funny-architect-construction-fails-you-had-one-job-63-58242b0c73c40__605

3. ජනේලෙ පලාගෙන කණුවක් වැවිලා

funny-architect-construction-fails-you-had-one-job-71-58247b8f5a38d__605

4. කම්කරු නම් ATM එකෙන් සල්ලි ගන්න බෑ ඔන්න

funny-architect-construction-fails-you-had-one-job-72-5824822a7fa37__605

5. වතුර බැස්සවීම කෙසේ වෙතත් අපේ අරමුණ මාර්ගය වාරිමාර්ගයක් කිරීමයි සහෝදරවරුණි. හා ද?

funny-architect-construction-fails-you-had-one-job-30-5821caebeaf8d__605


මෙය අපට එව්වේ Jagath Dahanayaka විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top