සැබෑ ලෝකයේ දේවල් දුරකථනයේ ඡායාරූපයකට ගැලපූ හැටි

Yahav Draizin විසිනි

අරුම පුදුම

සැබෑ ලෝකයේ දේවල් දුරකථනයේ ඡායාරූපයකට ගැලපූ හැටි

අපි එදිනෙදා දකින දේවල් වෙනත් ම ස්ථානයක ගන්නා ලද හෝ චිත්‍රපට ජවනිකාවකට දුරකථනයක් හරහා එක් කර ගන්නා ලද අපූරු, නිර්මාණශීලී ඡායාරූප රැසකුයි මේ. යහාව් ඩ්‍රේසින් නමැති මේ ඡායාරූප ශිල්පියා තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ එක් කර තිබෙන අගනා ඡායාරූප ගොන්නෙන් කිහිපයක් පහතින් දැක්වෙනවා.


මෙය අපට එව්වේ Asith E. Perera විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top