මුහුදු වෙරළෙන් ඇහිඳගත් ගල්වලින් කළ නිර්මාණ – 2 කොටස

Stefano Furlani / sassidautore.it

අරුම පුදුම

මුහුදු වෙරළෙන් ඇහිඳගත් ගල්වලින් කළ නිර්මාණ – 2 කොටස

මුහුදු වෙරළේ සහ ගංගා අසබඩ තිබෙන ගල් දිගු කාලයක් තිස්සේ ගඟේ ඉහළ සිට පහළට පෙරලී එමෙන් හෝ මුහුදු රළ නිසා වැල්ලෙහි ඇතිල්ලීම නිසා ගෙවී යාමෙන් විවිධ හැඩවලට පත් වෙනවා. බොහෝ ඒවායේ මේ ආකාරයට කිසියම් නිර්මාණයක් සඳහා සුදුසු හැඩතල මැවෙන අතර එසේ ඒවා භාවිතා කරමින් කළ ඒවා රැසක පළමු කොටස පසුකොට එන දෙවැන්නයි මේ.


මෙය අපට එව්වේ Sisira Manamperi විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top