අනාගත ලෝකයට චාරිකාවක්

Future Technology වෙතිනි

අරුම පුදුම

අනාගත ලෝකයට චාරිකාවක්

ගුරුවරු හැමදේම කළු ලෑලිවල ලියපු යුගය අවසන් කරමින් අනාගතයේදී ඔවුන් ස්පර්ශ සංවේදී තිරයක් හරහා උගන්වද්දී දරුවන් ළඟ තිබෙන වීදුරුවක් වැනි තිරය මතත්, ඔවුන්ගේ මේසය මතත් ගුරුවරයා උගන්වන දේ පිළිබඳ වැඩි විස්තර පළ වෙද්දී කාර්වල වීදුරු ස්පර්ශ කිරීමෙන් ඒවායේ අඳුරුබව අඩු-වැඩි කළ හැකි ආකාරයේ විශ්මිත අනාගතයක් අබියසයි අපි ඉන්නේ. මේ, ඒ සිහින අනාගතයට චාරිකාවක්.

වසර 2050 ලෙසින් හඳුන්වා ඇති මෙම වීඩියෝව ආතර් සී ක්ලාක් මහතා වැනි විද්‍යා ප්‍රබන්ධ රචකයන් විසින් පොත්වලින් ඉදිරිපත් කරන්නට ගත් වෑයම මෙන් ම වීඩියෝවක් මගින් අනාගත අනාවැකි පිළිබඳ නවමු අදහස් ගෙන එන වීඩියෝවක්. මෙවන් දේවල් කිරීමෙන් බොහෝ නව නිපැයුම් කරුවන්ට සහ විද්‍යාඥයන්ට නව නිර්මාණ කිරීමට අවස්ථාවන් සැලසෙන බව අතීතයේ පටන් ම සත්‍ය වෙමින් පැවත ආ දෙයක්. බොහෝ නූතන නිර්මාණයන්ට පාදක වී තිබෙන්නේ අතීතයේ සාහිත්‍යය හරහා අපි දැකපු දේවල් තමයි.


මෙය අපට එව්වේ Chani J විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top