ගොළුබෙලි හෙඩ්සෙට් දමාගත් ගෙම්බෙක් ඇතුළු නිර්මාණාත්මක ගෙඹි ඡායාරූප 8

Tanto Yensen විසිනි

අරුම පුදුම

ගොළුබෙලි හෙඩ්සෙට් දමාගත් ගෙම්බෙක් ඇතුළු නිර්මාණාත්මක ගෙඹි ඡායාරූප 8

රෑට රෑට එන බකමූණන්ට වගේ ම බ්‍රේබෙක් බ්‍රේබෙක් කිය කිය පහුගිය වැහි කාලෙ ම සද්දෙ දාපු ගෙඹි සෙට් එකත් අමතක කරන්නට බැහැ.  ඉන්දුනීසියානු ඡායාරූප ශිල්පියෙක් විසින් ලබාගෙන ඇති මේ නිර්මාණාත්මක ඡායාරූප ගෙම්බන්ට වැඩිය ප්‍රිය නොකරන කෙනෙක්ට වුණත් ලස්සනට විඳින්න පුළුවන් ඒවා යි. ඇවිත් බලන්න, කිස් එකක් එහෙම දෙන්නත් පුළුවන්. නිකංහරි කුමාරයෙක්වත් වුණොත් කෝමද නේ?

1. සමනලයා මල හා ගෙම්බා සේ.. බාල ළමා වයසේ

frog-photography-tantoyensen-20-5836fb8e09efa__880

2. බේස් උපරිම ගොළුබෙලි හෙඩ්සෙට් එක

frog-photography-tantoyensen-2-5836fb5fa3383__880

3. දාන්ඩ මල්ලි පහක්

frog-photography-tantoyensen-9-5836fb70c9b54__880

4. පිහිනා.. යනවා මා ආකාසයේ

frog-photography-tantoyensen-27-5836fb9ec5094__880

5. මායි ශිවන්‍යායි සෙල්ෆියක් ගැහුවා

frog-photography-tantoyensen-30-5836fba91b71e__880

6. ඉබ්බො, අපි රේස් එකක් යමු? හැබැයි මට දිනුම ඕන

frog-photography-tantoyensen-37-5836fbbc20973__880

7. මේ අපි හැලයත් එක්ක අපි කුචු කුචු එකක් යන අවස්ථාවක ගත්ත පොටෝස් එකක්

frog-photography-tantoyensen-38-5836fbbdeb971__880

8. ඔක්කොම බලලා හොරන්ම යන්නෙ නැතුව, කිත් එකක් දෙනවද හාද?

frog-photography-tantoyensen-1-5836fb5d51096__880


මෙය අපට එව්වේ Asith E. Perera විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top