ලංකාව ප්‍රංශ ජාතිකයෙකුගේ ඇසින්: ටුක්-ටුක්, ව්‍යංජන සහ පොල්

Julien bonnin විසිනි

ගමන් බිමන්

ලංකාව ප්‍රංශ ජාතිකයෙකුගේ ඇසින්: ටුක්-ටුක්, ව්‍යංජන සහ පොල්

අපි ලංකාවට එන විදේශිකයන් දිහා බලන්නේ, ස්වදේශිකයන් විධියට. ඒ නිසා සමහරුන්ට ඔවුන් අමුතු විධියටත්, තවත් අයට ගණන් ගත නොයුතු අය ලෙසත් පෙනෙන්න පුළුවන්. ඒත් අපේ දැක්ම සාධාරණීකරණය වෙන්න නම් එයාලාට අපිව පෙනෙන විධිය ගැනත් අපි අවබෝධයෙන් ඉන්නට ඕන. එතකොට තමයි අන්‍යෝන්‍ය අවබෝධය ඇතිවෙන්නේ.

ඔහු මේ ඉදිරිපත් කිරීම නම් කරලා තිබෙන්නේ ටුක්-ටුක්, ව්‍යංජන සහ පොල් ලෙස යි. ඉන් අනිවාර්යයෙන් ම පෙනෙන්නේ ඒවා ඔහු‍ගේ වඩාත් ම සිත්ගත් දේවල් බව යි. මෙහි ඔහු ගුවනින් ලංකාවට එන හැටි, නවාතැන් ගන්නා හැටි, තේ ශාක පිළිබඳ අවබෝධයක් ලබාගෙන එහි රස විඳින හැටි සහ මාතර වැවුරුකන්නල පන්සලට ගිය හැටිත් අඩංගු කර තිබෙනවා. ඔහු මුහුදේ සර්ෆ් කරන්නට කැමති කෙනෙක් බව හොඳින් ම පැහැදිලියි. කොහොමනමුත්, මේ තවත් ලංකාවෙන් ඉතා සතුටින් නික්මුණු කෙනෙක්. ඔහුට ඒ මතකය රසවත් වෙන්නට අපේ බොහෝ දෙනෙක්ගේ හොඳ ක්‍රියා කලාපයන් බලපාන්නට ඇති බව නිසැක යි.


මෙය අපට එව්වේ Jagath Dahanayaka විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ගමන් බිමන්

මේවාත් බලන්න

To Top