කොළඹ නගරයේදී කළ හැකි දේවල් විදේශිකයකුගේ ඇසින්

Mark Wiens විසිනි

ගමන් බිමන්

කොළඹ නගරයේදී කළ හැකි දේවල් විදේශිකයකුගේ ඇසින්

කාර්යබහුලව කොළඹ හැම අතක ම ඇවිද්දත් නිදහසේ හතර වටේ බලන්නට ලංකාවේ වුණත් අපිට නම් වැඩි කාලයක් ලැබෙන්නෙ නැහැ. එහෙම බැලුවත් හැමදාම දකින දේ නිසා අපිට ලොකු වෙනසක් පෙනෙන්නෙත් නැහැ. ඒ නිසා මේ විදේශිකයෙක් විසින් ශ්‍රී ලංකාවේ කොළඹ නගරය මැයෙන් කළ වීඩියෝව අපට හොඳ කැඩපතක්.

මාර්ක් වීන්ස් නම් මොහු ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක් පිළිබඳව ම මෙවන් වීඩියෝ අන්තර්ජාලයට මුදාහැර ඇති අතර ඔහු ඒවායේදී විවිධ නගරවලදී ඔහුට ලැබුණු අත්දැකීම් විස්තර කරනවා. ගංගාරාම පන්සල, විහාරමහාදේවී උද්‍යානය, නිදහස් චතුරස්‍රය සහ ගාලු මුවදොර වැනි ස්ථාන මීට ඇතුලත් කර ඇති අතර පිටකොටුව පොළේදී මිනිසුන් දෙදෙනෙක් වීඩියෝවට කථා කරමින් ඉන්නා ඔහුගෙන් ගාණක් කඩා ගන්නට බලාගෙන ඉන්නා හැටිත් මඟහැරගන්න එපා.


මෙය අපට එව්වේ Niramala Sirisingha විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ගමන් බිමන්

මේවාත් බලන්න

To Top