ලොව වඩාත් ම දර්ශනීය ස්ථාන

TheRichest වෙතිනි

ගමන් බිමන්

ලොව වඩාත් ම දර්ශනීය ස්ථාන

ලෝකෙ වටේ ම රවුමක් යන්න ආසාවෙන් ඉන්න අයට ලොව බලන්න හොඳ ම ස්ථාන අඩංගු මේ වීඩියෝව බැලුවොත් නම් ඒ අාසාව තවත් වැඩිවේවි. බොහෝ දෙනෙක් ලෝකෙ වටේ ම යනවා කියලා හිතුවත් යන්නේ කොහෙද කියලා තාම කල්පනා කරලා නැතුව ඇති. ඉතින් මෙයින් ඊට හොඳ පිටිවහලක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාව වගේ ම මාල දිවයින, බොලීවියාව, නෝර්වේ වැනි රටවල් රැසක් ම සංචාරක ආකර්ෂණ ස්ථාන සහිත රටවල් ලෙස හඳුනාගෙන තිබෙන්නේ ඒ රටවල තිබෙන දර්ශනීය ස්ථාන සහ හිත නිදහස් කරගන්නට සුදුසු පරිසරයන් ඒවායේ තිබෙන නිසා යි. ලංකාව වටේ ම ගියාට පස්සේ ඊළඟට මේ ස්ථාන කිහිපය ඔබේ ලැයිස්තුවට එක් කරගන්නට පුළුවන්


මෙය අපට එව්වේ Akshika Nilmini විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ගමන් බිමන්

මේවාත් බලන්න

To Top