ලාංකිකයෙකුගේ කැමරා කාචයක සටහන්වූ ශ්‍රී ලංකාවේ අසිරිය

ඡායාරූප හිමිකම් සසික පූර්ණ බොරලැස්ස සතුයි.

ගමන් බිමන්

ලාංකිකයෙකුගේ කැමරා කාචයක සටහන්වූ ශ්‍රී ලංකාවේ අසිරිය

මොනතරම් වෙනත් රටවල දේවල් ගෙන ආවත් අපේ රටේ දේවල් අගය නොකර ඉන්න අපිට බැහැ. මොකද, සුන්දර දසුන් වගේ ම හොඳ ඇසක් තිබෙන ඡායාරූප ශිල්පීන් රැසක් අපේ ශ්‍රී ලංකාවේත් ඕනෑ තරම් ඉන්නවා. ඒ අයටත් අත දෙමින් මේ අපිට එවා තිබුණු මනස්කාන්ත දසුන් සහිත ඡායාරූප කිහිපයක් ඔබ හමුවේ තබනවා.

මේ ඡායාරූප සසික පූර්ණ බොරලැස්ස විසින් Nikon D3300 කැමරාවකින් 18-55mm කාචයකින් සටහන් කරගත් ඒවායි.

ඔබේ නිර්මාණත් අපේ ෆේස්බුක් පිටුවට දැන්ම එවන්න.


මෙය අපට එව්වේ Chani J විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ගමන් බිමන්

මේවාත් බලන්න

To Top