ලොව වටා පුදුමාකාර ස්ථාන 10ක්

BrightSide වෙතිනි

ගමන් බිමන්

ලොව වටා පුදුමාකාර ස්ථාන 10ක්

ලංකාවෙ වගේ ම ලෝකෙ වටේ ම සොබාදහමේ තනි යායෙන් අපූරු ස්ථාන විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒවාට සංචාරක ආකර්ෂණය බෙහෙවින් ලැබී ඇති අතර හැම දෙනෙක්ගේ ම සිත් දිනාගන්නට ඒවායේ ඇති අපූර්වත්වය හේතුවී තිබෙනවා.

ඔස්ට්‍රියාවේ ඩැෂ්සිටයින් ග්ලැසියරය මතින් දිවෙන පාලම

ස්කොට්ලන්තයේ ස්කයි දූපත

ඔස්ට්‍රියාවේ ධර්මදූතයන් දොළොස් දෙනා

මියන්මාරයේ බේගන් පුරාණ නගරය

හොංකොංහි වික්ටෝරියා ශිඛරය

තායිවානයේ ‘මූන්’ පාලම

එංගලන්තයේ ඩෝවර්හි ධවල කඳු

නෝර්වේහි අඟුටුමිට්ටාගේ දිව

ග්‍රීසියේ මෙලිසානි ගුහාව

ටැන්සානියාවේ කිලිමැන්ජාරෝ කන්ද


මෙය අපට එව්වේ Thenuwara Kottawa විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ගමන් බිමන්

මේවාත් බලන්න

To Top