කාලතුවක්කු නොවන කැමරාවලින් ගත් ලංකාවේ ඡායාරූප නිර්මාණ: 5 කොටස

ඡායාරූප හිමිකම අරවින්ද් ප්‍ර‍භාෂ් කෞෂල්‍ය සතුයි.

හැකියාවට අත

කාලතුවක්කු නොවන කැමරාවලින් ගත් ලංකාවේ ඡායාරූප නිර්මාණ: 5 කොටස

ඡායාරූප ශිල්පයේ දස්කම් දක්වන්නට අවශ්‍ය වන්නේ හැකියාව පමණක් බව දක්වන්නට අපි ඇරඹි ඡායාරූප එකතුවට ලැබුණු තවත් ලස්සන ඡායාරූප කිහිපයකුයි මේ.

මේවා අරවින්ද් ප්‍ර‍භාෂ් කෞෂල්‍ය විසින් තම Xiaomi Redmi 3 දුරකථනයෙන් ගන්නා ලද ඒවා යි.


මෙය අපට එව්වේ JanXT rishnu විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හැකියාවට අත

මේවාත් බලන්න

To Top