පිසීම සඳහා නූඩ්ල්ස් නිපැයෙන හැටි

Insider වෙතිනි. කවරයේ පින්තූරය popsugar-assets.com

ඉවුම් පිහුම්

පිසීම සඳහා නූඩ්ල්ස් නිපැයෙන හැටි

අපි ඔබට ඉවුම් පිහුම් හරහා බොහෝ කෑම වට්ටෝරු ගෙනැවිත් තිබෙනවා. ඒත් අපිට පිසීම සඳහා ආහාර වර්ග පිළියෙල කරන හැටි ගැනත් බොහෝ දෙනෙක්ට කුතුහලයක් ඇති. ඉතින් අපි අද පිසීම සඳහා නූඩ්ල්ස් කර්මාන්තශාලාවල සැකසෙන හැටියි මේ ගෙන එන්නේ. 

මෙහි තිබෙන්නේ ජපානයේ ආහාරයක් වන සෝබා නම් නූඩ්ල්ස් විශේෂය සකසන හැටියි. සෝබා කියන්නේ ජපන් බසින් බඩ ඉරිඟු යන්න යි. ඉතින් බඩ ඉරිඟු පිටි වලින් සකසන මේ නූඩ්ල්ස් සෝස් වර්ගවල පොඟවාගෙන හෝ සුප් වශයෙන් ඔවුන් ආහාරයට ගන්නවා.


මෙය අපට එව්වේ Akshika Nilmini විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in ඉවුම් පිහුම්

මේවාත් බලන්න

To Top