නාන කාමරයට ස්මාර්ට් කැඩපතක්

නව නිපැයුම්

නාන කාමරයට ස්මාර්ට් කැඩපතක්

නූතන ‘ස්මාර්ට් නිවාස’ සංකල්පයත්  එක්ක අපි එදිනෙදා භාවිතා කරන භාණ්ඩවලට බුද්ධිමත්කමක් එක් වෙමින් යනවා. මේ ඒ වගේ කැඩපතක්. එය අපේ සම පරීක්‍ෂා කර සටහන් තබා ගනිමින් පැහැපත්ව ඉන්නට උපකාරී වෙනවා.

කාලයත් එක්ක අපේ සම විපරීත වෙනවා. ඒ කිව්වේ, අපේ අනෙකුත් වැඩත් එක්ක සම ඉතා ම ලස්සන වෙන්නට හෝ වැඩිපුර අව්වේ යනවා නම් අවපැහැ වීමේ ඉඩකඩ වැඩියි. ඒත් නිතර දකින තමන්ගෙම මුහුණේ එවන් වෙනසක් වෙන හැටි අපිට පෙනෙනවා අඩුයි. ඒත් මේ කැඩපතට අපි එය ඉදිරියට ගියාම සමේ සිදුවී ඇති සියළුම වෙනස්කම්වල සටහන් තබා ගනිමින් පැහැපත් සමක් පවත්වා ගන්නට උපකාරී වෙනවා. නමින් “Hi Mirror” ලෙස හැඳින්වෙන මෙය අඟල් 11 x 16.4 ප්‍රමාණයෙන් යුතු යි.


මෙය අපට එව්වේ Upul Priyadarshana විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in නව නිපැයුම්

මේවාත් බලන්න

To Top