දරුවන්ට කෙසෙල් ගෙඩියක් වැනි දත් බුරුසුවක්

Insider වෙතිනි

අරුම පුදුම

දරුවන්ට කෙසෙල් ගෙඩියක් වැනි දත් බුරුසුවක්

නිශ්පාදකයන් කණ්ඩායමක් විසින් කුඩා දරුවන්ට විනෝදයෙන් සහ කැමැත්තෙන් නොදැනීම තමන්ගේ දත් පිරිසිදු කරගත හැකි ආකාරයේ කෙසෙල් ගෙඩියක හැඩය යොදන ලද දත් බුරුසුවක් නිපදවා තිබෙනවා. වෛද්‍ය අනුමැතිය සහ ඇමසන්හි තරු 4.7ක් ලබා ඇති මෙය දරුවන්ගේ හැපීමට ඇති අවශ්‍යතාවය සපුරාලනවා.

දරුවන්ගේ මූලික අවධියේ සිට ම තමන්ගේ දත් වෙනුවෙන් අවධානය යොමු කළයුතු බව අරමුණු කරගත් මෙම නිශ්පාදකයන් එය ඉතා නම්‍යශීලී සහ අතට හොඳින් හසුවන හැඩයකින් නිපදවා තිබෙනවා.


මෙය අපට එව්වේ Nimal Pushpakumara විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top