සෝඩා කෑන්වලින් කළ හැකි දේවල් 5ක්

CrazyRussianHacker වෙතිනි

උදව් පදව්

සෝඩා කෑන්වලින් කළ හැකි දේවල් 5ක්

ගෙදර ගොඩගැහෙන අහක දමන සෝඩා බඳුන්වලින් විනෝදයක් ලබන හැටි තමයි මේ කියලා දෙන්න හදන්නේ. ඉතින් දවසෙම ෆෝන් එක ඔබ ඔබා ඉඳලා, නිකං ඉන්න වෙලාවටත් ෆෝන් එක අතට ගන්නවා වෙනුවට මින් විනෝදයක් ලබන්නට හැකි වේවි.

සෝඩා බඳුන් භාවිතයෙන් කළ හැකි සරල විද්‍යාත්මක පරීක්‍ෂණ කිහිපයක් අඩංගු මේ වීඩියෝවේ වායු පීඩනය, බ’නුලි ආචරණය වැනි දේවල් භාවිතයෙන් විනෝදාත්මක දේවල් රැසක් ඔබට ඉගෙන ගන්නට හැකි වේවි. මේවා “නිවසේදී අත්හදා බලන්න එපා පුළුවන්” වර්ගයේ ඒවා නිසා බය නැතුව පුරුදු වෙලා, යාළුවොන්ට වැඩ පෙන්නන්න පුළුවන්.


මෙය අපට එව්වේ Upul Priyadarshana විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in උදව් පදව්

මේවාත් බලන්න

To Top