සත්ත්ව හිංසනය සත්තුන්ගේ ඇසින් මානව හිංසනය ලෙස චිත්‍ර‍යට නැගෙයි

arteide.org වෙතිනි

හිතමු හැදෙමු

සත්ත්ව හිංසනය සත්තුන්ගේ ඇසින් මානව හිංසනය ලෙස චිත්‍ර‍යට නැගෙයි

මිනිස්සුන්ට මොනවා හරි වෙනවා නම් ඡායාරූප සහිතයි, වීඩියෝ සහිතයි කීවාම අපි රොත්ත පිටින් එකතු වුණාට සත්තුන්ව රංචු පිටින් දසවධ දීලා මාංශ වෙනුවෙන් හෝ ශරීර කොටස් ගැනීම සඳහා හිංසා, ඝාතන කිරීම පිළිබඳව කථා කරන්නට ඉන්නේ අතලොස්සක්. ඊට ප්‍ර‍ධානම හේතුව සත්ත්ව මාංශයට අපේ තිබෙන කෑදරකම. හිතන්නකො, අපි උන්ව මරනවා වගේ උනුත් අපිව වටකරලා ගහලා, වෙඩි තියලා කෑලි කෑලි මස්වලට කපාගෙන යන්න පටන් ගත්තොත් මොනවගේ වෙයිද? මේ ඡායාරූප ඔබේ දෑස් හරීවි.

පර්යේෂණය සඳහා මිනිසුන් කූඩු කෙරේ

14721717_1273233109364845_8043660853607480632_n

මත්ස්‍යාංගනී.. මත්ස්‍යාංගනී.. මත්ස්‍යංගනීට මිනිස්සු ගෙනාවා

14907212_1273232786031544_7927882896264975969_n

අද අහුවුණා යෝධ මිනිසෙක්

14907607_1273232626031560_674158921288526065_n

මිනිස් නාසය ඉහළ මිළට විකිණිය හැකියි

14938212_1273232509364905_7817506362981774638_n

මනුස්සයා ගෝං ටික් ටික් ටික්

14595594_1273232656031557_3637569625151243884_n

හෑෂ්ටැග් මිනිහෙක් මැරුවා, හෑෂ්ටැග් මං තමයි වැඩ්ඩා

14600922_1273232499364906_3565062081450673067_n

බුරන මිනිස්සු සපා නොකත්

14601079_1273233372698152_2872320206489670109_n

 


මෙය අපට එව්වේ Nimal Pushpakumara විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හිතමු හැදෙමු

මේවාත් බලන්න

To Top