දුම්බීම වළකන්නට තැනූ නිර්මාණාත්මක දැන්වීම් 5ක්

Bored Panda වෙතිනි

හිතමු හැදෙමු

දුම්බීම වළකන්නට තැනූ නිර්මාණාත්මක දැන්වීම් 5ක්

දුම්බීමේදී දුම්වැටිය දැවී අවසන් වන අතරතුර ම ඔබට ද ජීවිතයෙන් දැවී නැවත ක්‍රීඩාංගනයට පිවිසෙන්නට සිදුවෙන්නේ මුළු ජාතියේ ම බලාපොරොත්තු ද බිඳ දමමිනු යි. ඒ වගේ ද තව ටිකක් වෙලා ඉඳලා හයේ පාරවල් හත-අටක් ම ගහලා හැමෝවම සතුටු කළොත්? මේ නිර්මාණාත්මක වෙළඳ දැන්වීම් ඒ ගැන සිතීම සඳහා යි.

1. දුම්බීම තමාවත් මරාගෙන තම දරුවාගේ අනාගතය ද මරාදැමීමකි.

creative-anti-smoking-ads-4-5832e2936e291__700

2. දුම්බීම සඳහාවූ ස්ථානයක වහළේ ඇති සිතුවමක්

creative-anti-smoking-ads-15-5832e2b47e1ca__700

3. එකකට එක දත බැගින්

creative-anti-smoking-ads-20-5832f8b03045d__700

4. වාහනයේ දුම්බටයේත් දුම්පානය කරන අයගේත් කිසි වෙනසක් නෑ

creative-anti-smoking-ads-53-58330320e279b__700

5. අපි සිගරට් බොනවා ද? සිගරට් අපිව බොනවා ද?

creative-anti-smoking-ads-59-5834246d0d0ee__700

6. ඉක්මණින් වයසට යෑමේ මඟ

publicit-marquante-34-58330bd401ff9__700


මෙය අපට එව්වේ Thenuwara Kottawa විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හිතමු හැදෙමු

මේවාත් බලන්න

To Top