අනියම් සැමියාගෙන් භාර්යාව මුදාගන්නට සටන් වදින පෙන්ගුවින්

Nat Geo වෙතිනි

හිතමු හැදෙමු

අනියම් සැමියාගෙන් භාර්යාව මුදාගන්නට සටන් වදින පෙන්ගුවින්

අඹු-සැමි සබඳතාව ඉතා ම ප්‍රවේශමෙන් පවත්වාගෙන යා යුතු දෙයක්. එය මනුෂ්‍ය අපට වගේ ම සත්ත්ව ලෝකයේත් තිබෙන දැවැන්ත ප්‍රශ්ණයක් බව සනාථ වන ආකාරයේ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා පැතිරෙමින් යනවා. එහි මුල් වීඩියෝව ගෙන එමින් සිතන්නට ද යමක් ඔබට ඉතුරු කරන්නට අපි අදහස් කළා.මෙහි සිටින පෙන්ගුවින් තම නිවසට එනවිට තම දරුවන්ගේ මව වෙනත් අනියම් පෙන්ගුවින් කෙනෙක් තෝරාගෙන සිටිනු දකින ඔහු තම බිරිය නැවත ලබාගැනීමට දරන දැවැන්ත ප්‍රයත්නය මේ වීඩියෝවේ අඩංගු වෙනවා.

 


මෙය අපට එව්වේ Akshika Nilmini විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හිතමු හැදෙමු

මේවාත් බලන්න

To Top