තාත්තා තරම් බුද්ධිමත් කෙනෙක් මේ ලෝකෙ නෑ

Ashleigh Williamson විසිනි

විහිළු තහළු

තාත්තා තරම් බුද්ධිමත් කෙනෙක් මේ ලෝකෙ නෑ

කුඩා කාලයේ අපේ ලෝකෙ වීරයා තමයි තාත්තා. මොකද, අපිට ඕන දේවල් හැම දෙයක් ම කරදෙන්නට, ඒ දේවල් පහසුවෙන් කරගන්නට අපිට කියාදෙන එකම කෙනා තමයි ඔහු. මේ වීඩියෝවේ සිටින දරුවාට ගින්දර මරන්න තේරෙන්නෙ නැති නිසා ඒ පියා ඔහුට එය පහසු කරගන්න අපූරු ක්‍රමයක් කියාදෙනවා.

සිදුවෙන දේ කුඩා නමුත් ඒ දරුවාගේ හිතේ මේ උදව්ව ජීවිත කාලයේ ම සුරතල්කමට මතක තිබෙනවා සිකුරුයි. ඔබත් ඒ වගේ තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක් වෙන්න.


මෙය අපට එව්වේ Thenuwara Kottawa විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in විහිළු තහළු

මේවාත් බලන්න

To Top