NASA ඡායාරූප වලින් හෙළිවන මිහිතලයේ අතීත හා වර්තමාන වෙනස්කම් – 1 කොටස

brightside වෙතිනි. ඡායාරූප: NASA

හිතමු හැදෙමු

NASA ඡායාරූප වලින් හෙළිවන මිහිතලයේ අතීත හා වර්තමාන වෙනස්කම් – 1 කොටස

ගෝලීය උණුසුම ඉහළ යාම ආදී වූ මානව ක්‍රියාකාරීත්වයන් නිසා හටගත් සංසිද්ධීන් නිසා මිහිතලයට මේ ගතවුණු අවුරුදු කිහිපය අතරතුර ඉතා ප්‍රබලව වෙනස්කම් ඇතිව තිබෙන ආකාරය මේ NASA ඡායාරූප සංසන්දනයෙන් අපට දැකගත හැකියි. මේ එවන් සැසඳුම් රැසක පළමු කොටස යි.

මෙය ඉතා ප්‍රවේසමෙන් පෘථිවි තලයේ පහසුකම් භාවිතා කළ යුතු බව අපට හොඳින් කියාදේවි. ඔබට පෙනේවි කෙතරම් නම් මෙහි තිබෙන ඡායාරූපවල අයිස් දියවී තිබෙනවාද සහ ගංගා, විල් ආදිය සිඳී ගොස් තිබෙනවාද කියා.

ඇලස්කාවේ පීඩර්සන් ග්ලැසියරය 1917/2005

777055-7-1000-a542d8629a-1477651558

ඒරල් මුහුද 2000/2014

776005-10-1000-a542d8629a-1477651558

කැරොල් ග්ලැසියරය 1906/2003

775955-1-1000-a542d8629a-1477651558

පවල් විල 1999/2014

777155-9-1000-a542d8629a-1477651558

ඇලස්කාවේ බෙයාර් ග්ලැසියරය 1909/2005

776905-4-1000-a542d8629a-1477651558

බ්‍රසීලයේ රොන්ඩෝනියා වනාන්තර 1975/2009

776355-17-1000-a542d8629a-1477651558

මැක්කාර්ටි ග්ලැසියරය 1909/2004

776555-2-1000-a542d8629a-1477651558

ඇල්ප්ස් කඳුවැටියේ මැටර්හෝන් කන්ද 1960/2005

777005-6-1000-a542d8629a-1477651558


මෙය අපට එව්වේ Chani J විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in හිතමු හැදෙමු

මේවාත් බලන්න

To Top