මාධ්‍යවේදියෙක් මයික්‍රොෆෝනය යැයි සිතාගෙන බිම්මලකට කථා කරයි

Elinacora Baroque වෙතිනි

විහිළු තහළු

මාධ්‍යවේදියෙක් මයික්‍රොෆෝනය යැයි සිතාගෙන බිම්මලකට කථා කරයි

තුර්කියේ මාධ්‍යවේදියෙකුට හරි අපූරු දෙයක් සිදු වෙලා තිබෙනවා. ඔහු බිම් මලක් සහ මයික්‍රොෆෝනයක් අතේ තියාගෙන ඉන් මයික්‍රොෆෝනය වෙනුවට බිම්මලට කථා කරන ආකාරයේ වීඩියෝවක් තමයි මේ. එය දැනගත් මොහොතේ ඔහුගේ මුහුණ නම් බලන්නම වටිනවා.

ඉතා උද්‍යෝගයෙන් කථා කරන මේ නව මාධ්‍යවේදියා වම් අතේ මයික් එක සහ දකුණු අතේ විශාල බිම් මලක් තියාගෙනයි ඉන්නේ. ඔහු කැමරාව දෙසට හැරෙද්දි එකවරම ඔහු ඉන්පසු කථා කරන්නට පටන් ගන්නේ බිම්මලට යි.

screenshot_2016-02-06-13-07-51
මෙයින් විමසිලිමත් බවට පත්වන වම් පස අනෙක් පුද්ගලයා මඳ වේලාවකට පසු එය පෙන්වාදීමෙන් පසු මාධ්‍යවේදියා කඳුළු එනතෙක් ම හිනාවෙමින් පසු තැවෙන්නේ ඔහු මෙතෙක් කරන ලද විකාර වැඩේ ගැන සිතමිනු යි. 😀

 

screenshot_2016-02-06-13-08-23


මෙය අපට එව්වේ Chani J විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in විහිළු තහළු

මේවාත් බලන්න

To Top