Taylor Swiftගේ වේදිකාව මතදී ගැණුනු ඡායාරූපයකට ෆොටෝෂොප් මැදිහත් වෙයි

Reddit වෙතිනි

විහිළු තහළු

Taylor Swiftගේ වේදිකාව මතදී ගැණුනු ඡායාරූපයකට ෆොටෝෂොප් මැදිහත් වෙයි

සුප්‍ර‍ිද්ධ ගායිකා ටේලර් ස්විෆ්ට් මෑතකදී වේදිකාව මතදී ගත් ඡායාරූපයක දෑත ඉහළට එසැවෙන පරිදි පියාඹන්නාක් මෙන්වූ ඡායාරූපයකට හසුව තිබෙනවා. නර්තනයේදී වේදිකාවට එය සාමාන්‍ය දෙයක් නමුත් එය ඡායාරූපයට නැගීමෙන් පසු ඡායාරූප සංස්කරණයේ දක්‍ෂතා ඇතිවුන්ට එය ඉබ්බා දියේ දැම්මා වගේ තමයි. මේ ඒ ආකාරයෙන් Reddit මතට එක්වුණු ඡායාරූප නිර්මාණ එකතුවක්.


මෙය අපට එව්වේ Nimal Pushpakumara විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in විහිළු තහළු

මේවාත් බලන්න

To Top