බැරැක් ඔබාමා Shake it Off ගීතය ගයයි

baracksdubs විසිනි

අරුම පුදුම

බැරැක් ඔබාමා Shake it Off ගීතය ගයයි

ඇමරිකාවේ වර්තමාන ජනපති බැරැක් ඔබාමාගේ අවසන් වසර වන 2016 වර්ෂයට තවත් වැඩි කාලයක් නැහැ. ඊළඟ ජනපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්‍ෂකයන් වන හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තරගයත් සමඟ ලොව උණුසුම්ව තිබෙන කාලයක ඔබාමාගේ මේ ගීත ගැයීම හොඳ මතකයක් බවට පත් වෙනවා සිකුරුයි.

Taylor Swift විසින් ගායනා කරනු ලබන Shake it Off ගීතය අනුසාරයෙන්, බැරැක් ඔබාමාගේ දේශපාලන කථාවල කොටස් ද යොදා ගනිමින් නිර්මාණය කර ඇති මේ නිර්මාණශීලී ගීතය මුල් ගීතයටත් වඩා හොඳයි. ඔබට පහතින් එම මුල් ගීතය ඇසිය හැකියි:


මෙය අපට එව්වේ Jagath Dahanayaka විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top