පියෙක් තම පුතාගේ බලි කුරුටු සත්‍ය පින්තූර බවට පත් කරයි

brightside වෙතිනි

විහිළු තහළු

පියෙක් තම පුතාගේ බලි කුරුටු සත්‍ය පින්තූර බවට පත් කරයි

පුංචි ළමයි, අපි පොඩි කාලෙ වුණත් සත්තුන්ගෙ රූප අඳින්න කිව්වා ම අපිට අඳින්න පුළුවන් පහසුම විධියෙන් ඇඳලා ශේප් වෙනවා. ඇත්තට ම හොඳට ඇඳගන්න තේරෙන්නෙත් නැහැනෙ. ඉතින් මේ විධියට තමන්ගේ පුතා ඇඳපු චිත්‍ර සත්‍ය ලෝකයේ තිබුණොත් ඒවායේ හැටි එක්තරා පියෙක් විසින් නිර්මාණය කර තිබෙනවා.


මෙය අපට එව්වේ SameeRox විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in විහිළු තහළු

මේවාත් බලන්න

To Top