Marvelහි නවතම චිත්‍රපටය: Dr. Strange

Marvel Entertainment වෙතිනි

සිනමාව

Marvelහි නවතම චිත්‍රපටය: Dr. Strange

මාවල් සමාගම සුපිරි චරිත රැසක් පදනම් කරගනිමින් චිත්‍රපට නිශ්පාදනය කරනවා. ඉකුත් නොවැම්බර් 4වැනිදා තිරගත කෙරුණු මේ නවතම චිත්‍රපටයෙන් ඔවුන් නව චරිතයක් කරළියට ගෙන එන අතර ඔහුව ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ලෙස නම් කොට තිබෙනවා.

මෙය පෙරදිග භාවනාමය විශ්වාසයන් පදනම් කරගෙන නිමවා ඇති අතර නිදාගෙන සිටින අතරතුර පොත් කියවීම වැනි අපේ රටේ ආනන්ද මෛත්‍රේය හිමිනම සතුව තිබූ දස්කම ද මෙහි දකින්නට ලැබෙනවා. මෙතෙක් තාක්‍ෂණික බල පුළුවන්කම් සහිත චරිත හඳුන්වා දෙමින් සිටි මාවල් සමාගම දැන් මේ චිත්ත බලය භාවිතා කරන පෙරදිග ක්‍රම ශිල්ප වලින් යුත් චරිතයක් ද ඔවුන්ගේ චරිත එකතුවට මේ සමඟ එක්කර ගන්නවා. එම චරිතයට පණ පොවන්නේ SHERLOCK ටෙලිකතා මාලාවේ ෂර්ලොක් හෝම්ස්ට රඟපාන බෙනඩික් කම්බර්බැච් විසිනුයි.


මෙය අපට එව්වේ Asith E. Perera විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in සිනමාව

මේවාත් බලන්න

To Top