Despicable Me 3 චිත්‍ර‍පටය ලබන වසර මැද

සිනමාව

Despicable Me 3 චිත්‍ර‍පටය ලබන වසර මැද

Gruගේ කථාවකින් Minionsලා ගැන අතුරු කථාවක් ද බිහිවුණු ඩෙස්පිකබල් මී චිත්‍ර‍පට මාලාවේ තෙවන චිත්‍ර‍පටය ලබන වසරේ ජුනි 30 වන දා තිරගත වීමට නියමිතයි.

Pierre Coffin සහ Kyle Balda විසින් මෙය අධ්‍යක්‍ෂිතයි.


මෙය අපට එව්වේ Akshika Nilmini විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in සිනමාව

මේවාත් බලන්න

To Top