අවසානය ප්‍ර‍ශ්නාර්ථයක් වන චිත්‍ර‍පට 5ක්

කවරයේ පින්තූරය: ytimg.com

සිනමාව

අවසානය ප්‍ර‍ශ්නාර්ථයක් වන චිත්‍ර‍පට 5ක්

විඩාව නිවාගන්න බලන නොයෙකුත් චිත්‍ර‍පට වගේ ම බැලුවාට පස්සේ දවස් හතරක්-පහක් ගිහින් “ආ ඒකෙ වෙන්න ඇත්තේ මේකයි” කියලා හිතෙන වර්ගයේ අපූරු චිත්‍ර‍පට අපේ සිතීමේ ශක්තියත් දියුණු කරනවා. මේවා ලොව වටා ජනතාවගේ පැසසුමට ලක්ව ඇති නිසා IMDb අගය ද නිතැතින් ම ඉහළ අගයක් ගෙන තිබෙනවා.

මේවායේ කථාව නම් අපි ඔන්න කියන්න යන්නේ නැහැ. බලන්න කලින් එහෙම කියන එක කොහෙත්ම හොඳ පුරුද්දක් නෙවෙයි. බලලා ම කියන්නකො මේවාට ආසා වුණේ නැද්ද කියලා?

1. Inception (2010)

IMDb 8.8

ඡායාරූප හිමිකම: wikimedia

2. The Usual Suspects (1995)

IMDb 8.6

ඡායාරූප හිමිකම: gstatic.com

3. Indiana Jones Series (1981) (1984) (1989) (2008)

IMDb 8.6 7.6 8.3 6.2

ඡායාරූප හිමිකම: theimaginativeconservative.org

4. The Prestige (2006)

IMDb 8.5

ඡායාරූප හිමිකම: natashastander.wordpress.com

5. Memento (2000)

IMDb 8.5

ඡායාරූප හිමිකම: gstatic.com


මෙය අපට එව්වේ Thenuwara Kottawa විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in සිනමාව

මේවාත් බලන්න

To Top