මැරුණාට පස්සේ ශරීරයට කුමක්ද වෙන්නේ?

Scientific American වෙතිනි

අරුම පුදුම

මැරුණාට පස්සේ ශරීරයට කුමක්ද වෙන්නේ?

මැරුණාට පස්සේ ආදාහනය නොකළොත් ඔබේ කයට වෙන්නේ කුමක්ද? අන්න ඒ ශරීරයේ සිදුවන ක්‍රියාවලිය මේ වීඩියෝවේ කාටූන් ආශ්‍ර‍ය කරගනිමින් ඉතා හොඳින් පැහැදිලි කරනවා.

මැරෙන්න බොහෝ දෙනෙක් බයයි. ඒකට ප්‍ර‍බලම හේතුව වෙන්නේ ඔබට කරන්නට සිදුවී ඇති වගකීම් ප්‍ර‍මාණය අධිකවීම නිසා යි. ඒත් කළ යුතු දේ මේ මොහොතේ කරලා ඊළඟ මොහොතේ මැරෙන්නට සිදු වුණොත් ඊට මුහුණ දෙන්නට ඔබ සූදානම්වී සිටියොත් ඒ ගැන පොඩ්ඩක්වත් බිය වෙන්න හේතුවක් නැහැ. අනෙක, ඔබ කෙතරම් මේ දේ මගේ මේ කෙනා මගේ කියමින් හිටියත් මැරිලා ඔය ශරීරය විනාශ වෙලා ගියාට පස්සේ මොන ආකාරයෙන් ඔබ නැවත පැමිණියත් ඒ කිසිම කෙනෙක් ඒ ඔබ බව අඳුර ගන්නේවත් ඔබට අයත්ව තිබූ දේවල් නැවත ලබාගන්නට අයිතිවාසිකම් කියන්නවත් බැහැ. මරණයෙන් පසු ඔබේ නම සම්පූර්ණයෙන් ම අවසන්වී යනවා.


මෙය අපට එව්වේ Jagath Dahanayaka විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top