අරුම පුදුම
නොසිතූ ආකාරයට සිදුවුණු දේවල්
සමහර වෙලාවට අපි හිතන්නේ එකක් ඒත් කරන්න ගියාම වෙන්නේ තවත් දෙයක්. එවන් අවස්ථා එකතුවක් තමයි මේ වීඩියෝවේ තිබෙන්නේ.
මෙය අපට එව්වේ Niramala Sirisingha විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.
සමහර වෙලාවට අපි හිතන්නේ එකක් ඒත් කරන්න ගියාම වෙන්නේ තවත් දෙයක්. එවන් අවස්ථා එකතුවක් තමයි මේ වීඩියෝවේ තිබෙන්නේ.
මෙය අපට එව්වේ Niramala Sirisingha විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.
කොච්චර වයසට ගියත් සෙල්ලම් බඩුවලට අපේ තියෙන ආසාව තාම ගිහින් නෑ. මේ සෙල්ලම් බඩු ටික දැක්කාම...
මෑතකදී වඳවීමේ තර්ජනය ඇති ලැයිස්තුවෙන් ඉවත්ව ආරක්ෂිත තත්ත්වයට පැමිණි පැන්ඩාවන් හරිම සුරතල් සත්තු ජාතියක්.
ලෝකයට හැමවිටම කට ඇරගෙන බලන්න පුළුවන් දේවල් බොහොමයක් චීනය තුළ තිබෙනවා වගෙයි. මොකද මේ ඡායාරූපවල තිබෙන...
විවිධ කෝණවලින් ගන්නා ලද ඡායාරූප වල දෘෂ්ඨි මානය වෙනස් වීම නිසා ඒවා අපේ දෑස සහ මොළයට...
රාජාලියෙක්ට අහුවුණොත් බේරෙන එක නම් ලේසි වැඩක් නෙවෙයි. ඒත් සමහර සත්තු නම් ඊට දක්ෂයි වගේ.
ශරීර වර්ණය එකක් වුණත් මේ සත්තුන්ගේ ඇතැම් කොටස් පමණක් තනි පාටක් වෙලා තියෙන හැටි හරි අමුතුයි.
බැටරිවලින් කරගන්නට පුළුවන් අපූරු දේවල් බොහොමයක් තිබෙනවා. ඔබ දන්නවාද ඔබේ දුරකථනය බැටරියකින් ටච් කරන්න පුළුවන් කියලා?
අමුතු ශබ්ද නගන මේ ගෙඹි විශේෂය සටන් වදින අවස්ථාවන්හිදී ඉංග්‍රීසිත් කතා කරනවා වගේ.
මාරයාට අපි කියන්නේ මොකද්ද? අද නොවෙයි හෙට! අන්න ඒ වගේ නූලෙන් බේරුණු අවස්ථාවන් රැසක් එකතු කරලා...
Mannequin Challenge එක ප්‍රසිද්ධියේ කරමින් එය Prank එකකට යොදාගත්තාම ඒකට අනෙක් අය බය වෙන හැටි බලන්නකො