කැමරාවේ ඍජු ෆ්ලෑෂරයට වඩා බැලුමක් සමඟ හොඳයි

Koldunov Brothers වෙතිනි

අරුම පුදුම

කැමරාවේ ඍජු ෆ්ලෑෂරයට වඩා බැලුමක් සමඟ හොඳයි

මේ වීඩියෝවේ පෙන්වා දෙන පරිදි කැමරාවේ ෆ්ලෑෂරය ඍජුව භාවිතා කොට උඩුකය ඡායාරූප ගන්නවාට වඩා ඒ වෙනුවට බැලුමක් යෙදීමෙන් වඩාත් හොඳ ආලෝක තත්ව පවත්වා ගත හැකි වෙනවා.

එම ක්‍ර‍මය නිසා මිල අධික ෆ්ලෑෂර සඳහා ඇතිවන වියදම ද අවම වෙනවා. ඔබේ ශිල්පීය අත්දැකීම් අනුව මේ ගැන අදහස කුමක්ද?


මෙය අපට එව්වේ Thenuwara Kottawa විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top