ඡායාරූප ශිල්පිණියක් රු.150ක කැමරාවකින් ගත් අපූරු ඡායාරූප

Bored Panda වෙතිනි

අරුම පුදුම

ඡායාරූප ශිල්පිණියක් රු.150ක කැමරාවකින් ගත් අපූරු ඡායාරූප

පින්තූර ගන්න නම් කාලතුවක්කුවක් වගේ DSLR කැමරාවක් ඕනෑමයි කියලා තමයි හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඒත් ඒ කතාව සම්පූර්ණයෙන් ම බොරුවක් බවත් අවශ්‍ය වන්නේ ඡායාරූප ගැනීම සඳහා තමා තුළ ඇති අවබෝධය පමණක් බවත් ඔප්පු කරන්නට ස්කයිලර් ඇඩම්ස් නම් ඡායාරූප ශිල්පිණිය සමත්ව තිබෙනවා.

මෑත කාලයේ DSLR කැමරාවක් ගත්තු හැම කෙනෙක්ම පාහේ “තමන්ගේ නම Photography” කියලා පින්තූරවලට watermark දාගෙන ෆේස්බුක් පේජ් හදාගෙන, ගන්න ගන්න හැම ෆොටෝ එක ම ඒවාට එක් කරන ප්‍රවණතාවයක් තිබුණා. එහෙත් රුපියල් එකසිය පනහක් පමණ වන Canon Sure Shot කැමරාවක් සහ කල් ඉකුත්වූ Fujifilm Superia 400 film පටයක් භාවිතා කරමින් ඇය ගත් ඡායාරූප කිහිපයකුයි මේ.

ඔබටත් මෙවන් අපූරු හැකියාවන් තිබෙනවා නම් අපේ ෆේස්බුක් පිටුවට එවන්න. අපි හොඳ ඒවා අනිවාර්යයෙන් ම පළ කරනවා.


මෙය අපට එව්වේ Sisira Manamperi විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top