හුරතලයට ඇතිකරන්න කැරපොත්තන් එකතු කරන ළමයෙක්

TLC වෙතිනි

අරුම පුදුම

හුරතලයට ඇතිකරන්න කැරපොත්තන් එකතු කරන ළමයෙක්

ගොඩක් ළමයි කැමති බල්ලන්ට, පූසන්ට, හාවන්ටනෙ. ඒත් මේ ගැහැණු ළමයාට කැරපොත්තන් එකතුවක් තිබෙනවා. උන් තමයි මෙයාගෙ සුරතල්ලු බවට පත්වෙලා ඉන්නේ.

කැරපොත්තන් පස් දෙනෙක්ගෙන් ඇරඹි ඇයට මේ වන විට ඇගේ එකතුවේ දහස් ගණනින් කැරපොත්තන් සිටින බව ඇය පවසනවා.


මෙය අපට එව්වේ Asith E. Perera විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top