කියන දේ කියන ගිරවෙක් නෙවෙයි, සුනඛයෙක්

gardea23 වෙතිනි

අරුම පුදුම

කියන දේ කියන ගිරවෙක් නෙවෙයි, සුනඛයෙක්

පෙත්තා බත් කෑවාද? ඇහුවාම කෑවා කෑවා කියන සාම්ප්‍රදායික ගිරවෙක් වෙනුවට මෙන්න ඉන්නවා හස්කි වර්ගයේ කතා කරන බල්ලෙක්. මෙයාට කියන දේවල් ඒ විධියට ම කියනවා වගේ ම එහි හොඳ ම දේ නම් ගොඩක් ගැහැණු ළමයි නොදන්නා දෙයක් ඔබට මොහුගෙන් අහගන්නට හැකිවීම යි.

කථා කරනවා කිව්වාට, ඇත්තට ම මේ සත්ත්වයා තමාට ඇසෙන දේ අනුව එය ප්‍රතිරාව නංවනවා විතර යි. වෘකයන්ගේ සහ සුනඛයන්ගේ උඩු බුරලෑමේ පුරුද්ද අනුව නම් ඔවුන් එක් අයෙක් පටන් ගත් වහා ම අනෙක් අයත් ඊට සමාන හඬකින් සිහියක් නැතිව උඩු බුරලන්නට පටන් ගන්නවා. ඔබ Zootopia චිත්‍රපටය නැරඹුවා නම් එහි විනෝදජනක අත්දැකීමක් ඇති. ඒ අනුව, මේ වීඩියෝව සිදුකරන කෙනාගේ කටහඬ සුනඛයාගේ කණට අපහසු නිසා හෝ ඉන් උඩු බුරලීම සඳහා ඉබේ ම ඌව උසි ගන්වනු ලැබීම නිසායි මේ “කියන දේ ම කීම” සිදුවන්නේ.


මෙය අපට එව්වේ SameeRox විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top