අරුම පුදුම
වර්ෂ 1984 සිට 2016 Google Earthහි සටහන් වුණු ලෝකයේ වෙනස්කම්
ගෝලීය උණුසුම, ජනගහනයේ ශීඝ්ර වර්ධනය ඉතා හොඳින් පෙන්නුම් කරන මෙම ගූගල් Earthහි ඡායාරූප එක්කොට තනන ලද වීඩියෝව අවුරුදු 32ක් තුළ සිදුවූ මහා වෙනස අනාගතයේ කෙතරම් වේදැයි ඇස් දල්වන්නට සමත් වෙනවා.
මෙය අපට එව්වේ Sisira Manamperi විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.