නිර්මාණාත්මක හාස්‍යජනක ආහාර දවටන

b

අරුම පුදුම

නිර්මාණාත්මක හාස්‍යජනක ආහාර දවටන

තරගකාරී වෙළඳපොළක භාණ්ඩ අලෙවිය සඳහා නොයෙකුත් උපක්‍රම භාවිතා කරන්නට සිදුවෙනවා. ඒත් ඒ උපක්‍රම හරිහැටි භාවිතා කරමින් හදවතක් ස්පර්ශ කරන්නට සමත් වුණොත් අනිත් දේවල් අභිබවා ඔබේ නිශ්පාදනයට වැඩි අවධානයක් ලබාගෙන ඊට වැඩි අලෙවියක් ලබාගන්නට ඉන් හැකියාව ලැබෙනවා. මේ ගෙන එන නිශ්පාදන දවටන ඔබේ ව්‍යාපාරයටත් නව නිර්මාණාත්මක ආකාරයකින් පෙනී සිටියොත් යෙහෙකැයි ඔබේ උරහිසට තට්ටු කොට කියනු ඇති බවයි අපේ විශ්වාසය.

1. කොහොමද කොණ්ඩෙ?

6649360-1-1-650-e99a9eb46c-1473862799

2. ඕනෑවට වඩා කෑවොත් මේ වගේ වෙනවා

6649460-v65tozxkkr8-1473665902-650-53c212670e-1473862799

3. කුරුමිට්ටාගේ තොප්පිය

6649510-upakovka-tovarov-9-650-da2d5ac9f6-1473862799

4. දරුවන්ගේ සිත්ගන්නට

6649560-sprechender_kuehlschrank_zoo_1-650-949450409e-1473862799

5. බිස්කට් බඩගින්නක් ආ වලසා

6649610-s-650-53c212670e-1473862799

6. ඔබේ උගුරේ අමාරුවට පෙර මේ ටොපියේ උගුර නිදහස් කරන්න

6649760-2736005-r3l8t8d-650-13-650-cee0b32980-1473862799

7. භූත නූඩ්ල්ස්

6649810-38-noodles-650-9e39753926-1473862799

8. නූල් රැවුල

6649910-5148597-650-895ec8c325-1473862799

9. ගිනිකූරු හිසට පණ

6650010-matches14-650-3aa13276df-1473862799

10. පිස්සු ආන්ටිගේ දූවිලි පිස්නය

6650160-collage1-650-53c212670e-1473862799

11. බය හිතෙන හෙඩ්සෙට් එකක්

6650410-12-650-a45d956789-1473862799


මෙය අපට එව්වේ Sisira Manamperi විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top