චීනයේ පමණක් දකින්නට ලැබෙන අමුතු විකාර වැඩ

BrightSide වෙතිනි

අරුම පුදුම

චීනයේ පමණක් දකින්නට ලැබෙන අමුතු විකාර වැඩ

ලෝකයට හැමවිටම කට ඇරගෙන බලන්න පුළුවන් දේවල් බොහොමයක් චීනය තුළ තිබෙනවා වගෙයි. මොකද මේ ඡායාරූපවල තිබෙන දේවල් අපි සාමාන්‍යයෙන් නොකරන හරිම අමුතු දේවල්.

පණපිටින් කකුළුවෝ

සම්පූර්ණ කුකුළා කිඹුලා

පොලිස් සුනඛයන් වෙනුවට පාත්තයන්

මරණ අතර විවාහ

විවාහ නොවී මියගිය විට ඔවුන් තවත් මියගිය යෞවන කෙනෙක් සමග තමන්ගේ ඥාතියාව විවාහ කරවනවා. මේ නිසාම මිනී සොරකම් කොට ඉහළ මිළකට අලෙවි වීම ද බහුලව සිදු වෙනවා.

සේවකයන් සියදිවි නසාගන්නවාට වැටක්

ප්‍රසිද්ධියේ පිජාමා ඇඳීම සාමාන්‍ය දෙයක්

කැරපොත්තන් වගාවක්

අපි මී මැස්සන් ඇති කරනවා වගේ එයාලා ඖෂධ සඳහා කැරපොත්තන් වගා කරනවා. එය මේ වන විට එහේ ඉතා හොඳ, ඉහළ ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක්.

සිරියමේ සාරා මෙන්න බොලේ මෝරා

ටින් කළ පිරිසිදු වාතය

චීනයේ වායුගෝලය විශාල වශයෙන් අපිරිසිදු නිසා විවිධ සුවඳකාරක යෙදූ (කෑම වලට රසකාරක දානවා වගේ) පිරිසිදු වාතය ටින් කර විකුණනවා.

වාහන තදබදය අතරතුර එළියට බැහැලා නිදහසේ


මෙය අපට එව්වේ Upul Priyadarshana විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top