හිම වැටී අසිරිය ලබන ලොව වටා ස්ථාන

Bored Panda වෙතිනි

අරුම පුදුම

හිම වැටී අසිරිය ලබන ලොව වටා ස්ථාන

උඳුවප් මස සිසිලස සමඟ බොහෝ රටවලට හිම පතිත වී සම්පූර්ණයෙන් ම පරිසරය වසා ගනිමින්, ගංගා ඇළ දොළ ඝනීභවනය කරලීම ද ඇරඹෙනවා. හිම වැටෙන එක ඕනෑම රටක කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටියන් ද බෙහෙවින් ආශා කරන දෙයක් වන අතර මේ ඡායාරූප ඒ හැඟීම දෙගුණ කරවනවා.

ඇමරිකාවේ ශාන්ත ජෝශප් ප්‍ර‍දීපාගාරය

නෝර්වේහි හැම්නොයි

ස්ලෝවේනියාවේ බ්ලෙඩ් විල

ජපානයේ ශිරකාවා-ගෝ ඓතිහාසික නගරය

නවසීලන්තයේ නවාකා විල

අැමරිකාවේ කැලිෆෝනියාවේ යෝස්මයිට් ජාතික උද්‍යානය


මෙය අපට එව්වේ Akshika Nilmini විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top