දුම තියෙන්නේ බොන්නට නොව වැඩ දාන්නටයි

Mr. Hacker වෙතිනි

අරුම පුදුම

දුම තියෙන්නේ බොන්නට නොව වැඩ දාන්නටයි

අපි ඔබට ගෙන ආ බයිසිකල්, ෆුට් බෝල් ආදියෙන් වැඩ දාන ආකාරයේ වීඩියෝ සියල්ලට ම වඩා ටිකක් වෙනස් ආකාරයේ එකක් තමයි මේ අද පළ කරන්නේ. මේ වීඩියෝවේ දුම/වාෂ්ප භාවිතා කරමින් අපූරු දක්‍ෂතාවන් රැසක් දක්වනවා.


මෙය අපට එව්වේ JanXT rishnu විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top