අවුරුදු 391ක් පැරණි බොන්සායි ගහක් ජපානයෙන්

mymodernmet වෙතිනි

අරුම පුදුම

අවුරුදු 391ක් පැරණි බොන්සායි ගහක් ජපානයෙන්

1625 වර්ෂයේ රෝපිත මෙම ශාකය හිරෝෂිමා බෝම්බ ප්‍ර‍හාරයෙන් ද කිසිදු හානියක් නොවී ඉතිරිවී තිබී දැන් නව වසර සමග අවුරුදු 392කට පා තබන්නයි ලැහැස්ති වෙන්නේ.

මෙය දැනට ඇමරිකාවේ වොෂින්ටනයේ ජාතික වෘක්ෂ උද්‍යානයේ තිබෙන අතර ජපානයේ බොන්සායි ගුරුවරයෙක්වූ මසාරු යමාකි විසින් 1976දී එය ඇමරිකා එක්සත් ජනපදයකට තෑගි කොට තිබෙනවා.


මෙය අපට එව්වේ Upul Priyadarshana විසින්. ඔබත් අපිට ලියන්න කැමතිද? මෙතනින් එවන්න.

Continue Reading
Click to comment

More in අරුම පුදුම

මේවාත් බලන්න

To Top